අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
ඉන් 80,000ක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.

?