AFC Banner
Empty Ad
Empty Ad

දේශීය අත්කම් භාණ්ඩ ඇමරිකාවට අපනයනය කිරීමේ වැළපිළිවෙලක්

දේශීය අත්කම් භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරනු ලබන වැඩපිළිවෙළෙහි අවසන් අදියර ලෙසින් “ලක්සල” සන්නාමය යටතේ රුපියල් මිලියන විස්සකට අධික වටිනාකමක් සහිත පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළු අයිතම වර්ග 1200කට ආසන්න ප්‍රමානයක් නැව්ගත කිරීම සඳහා මුදා හැරීම සිදු කෙරුණා.

මෙම භාණ්ඩ තොගය තුල බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, තේ, කෝපි, කුළු බඩු සහ ආයුර්වේද නිෂ්පාදන ඇතුලත් වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?