දේශීය අත්කම් භාණ්ඩ ඇමරිකාවට අපනයනය කිරීමේ වැළපිළිවෙලක්

දේශීය අත්කම් භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරනු ලබන වැඩපිළිවෙළෙහි අවසන් අදියර ලෙසින් “ලක්සල” සන්නාමය යටතේ රුපියල් මිලියන විස්සකට අධික වටිනාකමක් සහිත පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළු අයිතම වර්ග 1200කට ආසන්න ප්‍රමානයක් නැව්ගත කිරීම සඳහා මුදා හැරීම සිදු කෙරුණා.

මෙම භාණ්ඩ තොගය තුල බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, තේ, කෝපි, කුළු බඩු සහ ආයුර්වේද නිෂ්පාදන ඇතුලත් වේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05