AFC Banner
Empty Ad
Empty Ad

දෙමහල් නිවසක යට තට්ටුවේ ගින්නක් (ඡායාරූප)

අද (17) පිළියන්දල පොලිස් වසමේ, මණ්ඩාවිල පාර, පිළියන්දල පිහිටි දෙමහල් නිවසක යට තට්ටුවේ කාමරයක් හදිසියේ ගිනිගත් බව පොලිසිය පවසනවා.

ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩපැවැත්වූ අතර පොලිසිය පවසන්නේ කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ බවයි.

මෙම කාමරයේ කොයිල් දඟරයක් දල්වා තිබි ඇති අතර ගින්නට හේතුව එය දැයි අනාවරණය කර ගැනීමට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?