AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ඉහළට ?

බදු සංශෝධනයේ ප්‍රතිපලයක් ලෙස ඉදිරියේදී දුරකථන සහ අන්තර් ජාල ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත්, එහි මිල ගණන් මේ වන තුරුත් ප්‍රකාශයට පත් කර නැහැ.විදුලි සංදේශ බදු ඊයේ සිට සියයට 11.25 සිට සියයට 15ක් දක්වා වැඩි කෙරුණා.

වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඇති අතර, ඔක්තෝම්බර් 1 වන දා සිට සහ අප්‍රේල් 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඊයේ සිදුකළ බදු සංශෝධන මගින් මධ්‍යම පාන්තිකයන්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?