Empty Ad
AFC Banner

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ, අනුව එළඹෙන බදාදා දිනයේ දී ඔවුන් රැස් වී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

මහ මැතිවරණය 2024 නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිත අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීම වෙනුවෙන් වෙන්කර ඇති තුන්වන දිනය අද ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?