AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇති වේ 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වේ.  

හම්බන්වතාට දිස්ත්‍රික්කවේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක. 

ඌව පළාවත්ත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් සවස් කාලවේදී වහෝ රාත්‍රී කාලවේදී ස්ථාන ස්වල්පයක වැසි වහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. 

මධ්‍යම කඳුකරවේ බටහිර බෑවුම් ප්‍රවේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ිකුණාමලය සහ හම්බන්වතාට දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවලගන් කාරුණිකව ඉල්ලා සිටි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?