අලුත් අවුරුද්දෙන් පසු දළඳා ප්‍රදර්ශනයක්

මෙම වසර තුළ දී දළඳා ප්‍රදර්ශනයක් සඳහා රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් අද දිනයේ ඒ සඳහාවන ඉල්ලීම සිදුකළ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ, අනුව එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව මෙම දළඳා ප්‍රදර්ශනය පවත්වන බවයි අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා සදහන් කළේ.

ආණ්ඩුකාරවරයා, දිසාපතිවරයා, දියවඩන නිළමේවරයා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීතත්වයෙන් එම ඉදිරි වැඩකටයුතු සංවිධානය සඳහා එකඟතත්වයකට පැමිණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙලෙස දළඳා ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර 16කට පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31
Video thumbnail
අපේ බලාපොරොත්තු සුන් වීමක් වුණේ..පැය 48ක් තියෙනවා අපි එජාපය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
02:45
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43