AFC Banner
Empty Ad
Empty Ad

‘දසත සිඟිති අවුරුදු කුමරා – කුමරිය 2024’ අවසන් මහා තරගය (ඡායාරූප)

‘දසත සිඟිති අවුරුදු කුමරා – කුමරිය 2024’ අවසන් මහා තරගය මීගමුව ‘ඔලන්රෝ’ හෝටල් පරිශ්‍රයේදී පසුගිය දා පැවැත් වුණා.

සිඟිති කුමර කුමරියන් 400ක් අතුරින් තෝරාගත් අවසන් 20 දෙනාගේ අවසන් තරග වටය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

මෙහිදී අවුරුදු කුමරා ලෙස අභිසෙස් ලැබීමට සෙනිදු නිසැලැස් සමත් වූ අතර, 2024 දසත සිඟිති අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳුවේ සයුනි හිමන්සායි.

‘දසත සිඟිති අවුරුදු කුමරා – කුමරිය 2024’ අවසන් මහා තරගයේ සුවිශේෂී අවස්ථා පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?