AFC Banner
Empty Ad
Empty Ad

තුනෙන් දෙකක් මුලින් දෙන්න

වැටුප් විෂමතා ඉවත් කිරීමට යෝජිත අදියර තුනෙන් දෙකක් ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන්නේනම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පාසල් ආරම්භ කිරීමේදී ගුරුවරුන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කලා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති උත්සවයකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?