තුන්කොන් සටනේදී පැතුම්ගේ තනතුරේ වගකීම ලහිරුට

පාකිස්ථානයේ සත්කාරක සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ අනිද්දා දිනයේ දී ආරම්භ වීමට නියමිත එක්දින තුන්කොන් තරගාවලියෙන් ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඉවත්කොට තිබෙනවා.

පැවති ආබාධ තත්ත්වය හේතුවෙන් පාකිස්ථානය සමඟ අවසන් වූ විස්සයි විස්ස තරගාවලිය සඳහා ද පැතුම්ව සහභාගී නොකරගත් අතර, එම ආබාධ තත්ත්වය තවදුරටත් සුව නොවීම හේතුවෙන් පැතුම්ව එක්දින සංචිතයෙන් ද ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව පැවසෙනවා.

ඒ අනුව, පැතුම්ගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තනතුර සඳහා ලහිරු උදාර යොදා ගැනීමට නියමිතයි.

තරගාවලිය ලබන 18 වැනිදා පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59