තෑගි පාර්සල් ලබාදෙන බව පවසා පුද්ගලයින් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ව රවටා වංචා සහගත ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරගෙන වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
ලියන අතුකෝරලලාගේ දොන් නිරෝෂන් සමීර නැමැති මෙම පුද්ගලයා කඩුවෙල, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
47 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 – 8594911 හෝ 011 – 2320140 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහනජතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
8
+1
7
+1
1
+1
2
+1
1




