“තෑග්ගක් දිනලා තියෙන්නේ”, මේ ඇමතුම ඔබටත් ආවාද ? – මෙන්න පොලිසිය හොයන පුද්ගලයා

තෑගි පාර්සල් ලබාදෙන බව පවසා පුද්ගලයින් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ව රවටා වංචා සහගත ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරගෙන වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

ලියන අතුකෝරලලාගේ දොන් නිරෝෂන් සමීර නැමැති මෙම පුද්ගලයා කඩුවෙල, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

47 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 – 8594911 හෝ 011 – 2320140 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහනජතාවට දැනුම් දෙන්නේ.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19