ත්‍රස්තයන්ට අවසන් ගෞරව දක්වන්න පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහභාගී වූ බවට ඉන්දියාවෙන් චෝදනා

සින්දූර් මෙහෙයුමේ දී මියගිය ලක්ෂා ඊ තායිබා (LeT) ත්‍රස්තවාදියෙකු වන අබ්දුල් රවුෆ්ගේ අවමංගල්‍යයට සහභාගී වූ පාකිස්තාන නිලධාරීන්ගේ නම් ඉන්දියාව හෙළි කර තිබෙනවා.

පකිස්ථානයේ මුරිඩ්කේ හි පැවති අවමංගල්‍යය උත්සවයට මියගිය අනෙකුත් ත්‍රස්තවාදීන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති LeT අණදෙන නායකයෙක් වූ අබ්දුල් රවුෆ් ඇතුළත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ලුතිනන් ජෙනරාල් ෆයියාස් හුසේන්, මේජර් ජෙනරාල් රාඕ ඉම්රාන්, බ්‍රිගේඩියර් මොහොමඩ් ෆුර්කාන් (පරිපාලනය), පන්ජාබ් මන්ත්‍රී උස්මාන් අන්වර් සහ මලික් සොහයිබ් අහමඩ් ඇතුළු පකිස්ථාන හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටි බවට ඡායාරූප ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අබ්දුල් රවුෆ්ගේ මරණයට හේතු වූ සින්දූර් මෙහෙයුමේ දී ත්‍රස්ත කඳවුරු නවයක් ඉලක්ක කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47