ජුලි මාසයේ මෙරට උද්ධමන වේගය 66.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.අද (22) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දත්ත අනුව ජුනි මාසයේ උද්ධමන වේගය 58.9% ක අගයක් ගෙන තිබුණා.
ප්‍රවාහනය කාණ්ඩයේ වැඩි ම උද්ධමන වේගයක් සටහන්ව ඇති අතර ජූනි මාසයේ 96.8%ක් ව පැවති එම කාණ්ඩයේ උද්ධමන වේගය පසුගිය මාසයේ 117.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආහාර උද්ධමන වේගය 82.5%ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2