AFC Banner
Empty Ad
Empty Ad

තවත් ප්‍රබල භූකම්පනයක්

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ භු කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් ලෙස සටහන් වු අතර කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව තිබෙනවා

භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?