තවත් කොරෝනා මරණ 6ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වී තිබෙනවා.කාන්තාවන් 5 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් වනවා. එම පිරිමි පුද්ගලයා වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවූ අයෙක්. කාන්තාවන් 5 දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?