spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා මරණ 6ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වී තිබෙනවා.කාන්තාවන් 5 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් වනවා. එම පිරිමි පුද්ගලයා වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවූ අයෙක්. කාන්තාවන් 5 දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?