තවත් කොරෝනා ආසාදිතයන් 55ක් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 55දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට මෙරටින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 232ක්.