තම පියා ඝාතනය කල නරුම පුතා

පුතා තම පියාට පොල්ලකින් පහර දී ඝාතනය කිරිමේ පුවතක් බදුල්ල පොලිස් වසමේ වේවැස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම ඝාතනය වයස අවුරුදු 34ක් වූ මරණකරුගේ පුතා සිදු කර ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන කතා කිරීමට නොහැකි පුද්ගලයෙකි.මරණකරු වයස අවුරුදු 60ක් වන වේවැස්වත්ත, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු පොල්ලක් රැගෙන පහර දීමට පැමිණි අවස්ථාවේ පියා නිවස තුළට ගොස් දොර වසා ගෙන ඇති අතර සැකකරු දොර කඩා ගෙන ඇතුළු වී පියාට පහර දී තිබේ. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (27) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩුයටිකුරු වෙයි
02:39
Video thumbnail
අරාව පොලිසියෙන් සංවිධානය කළ ගම මැද්දේ අවුරුදු බක් මහ උළෙල
04:18
Video thumbnail
මගීන් එක්ක භූමිතෙල් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට
00:46
Video thumbnail
මගේ කාලේ මිනිස්සු කාලා බීලා සතුටින් හිටියා
14:16
Video thumbnail
අවුරුද්ද සමරලා ළමුන් අද සතුටින් පාසලට ආ හැටි
02:13
Video thumbnail
ගල් අඟුරු හොරකම් කරපු අයගේ කොණ්ඩේ ක#න්න එපැයි..මනෝ බලශක්ති ඇමතිට දුන්න සැර හින්ට් එක
05:10
Video thumbnail
ශම්මි කියන්නේ මහ ඒජන්තගේ පුතාද ?..මෙයාලා පාතාල කණ්ඩායමක්ද? එච්චර බය
06:30
Video thumbnail
බෙන්තොට මුහුදට ගසාගෙන ගොස් සරසවි සිසුවෙක් දිවියෙන් සමුගනී
01:18
Video thumbnail
පෙට්‍රෝලියම් එකේ සභාපතිත් ඉල්ලා අස්වෙන්න ඕනි..හොරා වුණත් මහින්දට ස්තූති වෙන්න ඕනි
04:36
Video thumbnail
අවිධිමත්ව මලපහ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා උණුසුම් තත්ත්වයක්..වාහනත් එක්ක කුඩු කරන්නේ දැනගනින්
03:03