ඩිලාන් පෙරේරා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මීට සුළු මොහොතකට පෙර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නා.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 12 දෙනෙකු රෝහිත අබේගුණවර්ධන සභාපතිත්වය දරන කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?