පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මීට සුළු මොහොතකට පෙර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නා.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.
ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 12 දෙනෙකු රෝහිත අබේගුණවර්ධන සභාපතිත්වය දරන කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.













