ඩිපෝ 25ක් සංවර්ධනයේ කිරීමේ වැඩසටහනක්

වත්මන් රජයේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ දිවයිනේ ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

අද (30) දින උඩහමුල්ල ඩිපෝව නිරීක්ෂණය කිරීමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අදහසක් යටතේ දිවයිනේ තෝරාගත් ඩිපෝ 25ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙනු ඇති.

ඊට අදාළ නියමු ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යයභාරය තමන්ට පැවරී ඇති බවත්, ඩිපෝව තුළ පවත්නා අක්‍රමිකතා හා සේවක හිඟය යන කාරණාවලට පිළියම් සෙවීම මෙහි අරමුණ බැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නව මානයකට රැගෙන ඒමට කටයුතු කරන බවයි ඒ මහතා පැවසුවේ.

මින් ඉදිරියට කිසිදු වෘත්තියකට දේශපාලන පත්වීම් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54