ටෙස්ට් තරගාවලිය අතරමගින් දමා සෑම් කොන්ස්ටාස් මව්රටට යයි

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් යළිත් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත් කෙරුණ ද, පළමු ටෙස්ට් තරගයට එක් වූයේ නැහැ.

19 හැවිරිදි මෙම නවක ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ නිව් සවුත් වේල්ස් හි පැවැත්වෙන ෂෙෆීල්ඩ් පලිහ ක්‍රිකට් තරගාවලියට එක් වීමට බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණ පළමු ටෙස්ට් තරගයේ දී කොන්ස්ටාස්ගේ ස්ථානය හිමිවූයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ට්‍රවිස් හෙඩ් හට යි.

හෙඩ් වේගවත් ටෙස්ට් අර්ධ ශතකයක් ලබා ගැනීමත් සමග හෙඩ්ගේ දෙවැනි ටෙස්ට් තරගය ද ස්ථීර වී ඇති අතර මෙවන් පසුබිමක් යටතේයි සෑම් කොන්ස්ටාස් නිව් සවුත් වේල්ස් බලා ගොස් ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22