AFC Banner
Empty Ad
Empty Ad

ටික්ටෝක් වීඩියෝවක් නිසා දරුවෙකු ජිවිතක්ෂයට

ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ගීතයකට විද්‍යාලය තුළදී සම්බන්ධ වුණේ යැයි කියන සිද්ධියක් වැඩිහිටියන්ට දැනුම් දෙන්නේ යැයි භීතියට පත් පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මිය ගිය පුවතක් මීගමුවෙන් වාර්තා වනවා.

මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක සිසු දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පවත්වා ඇති අතර වැසිකිළිය තුළදී ගෙල වැල දාගෙන මියගොස් සිටි ඔහුගේ දේහය සොයා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?