ටික්ටෝක් වීඩියෝවක් නිසා දරුවෙකු ජිවිතක්ෂයට

ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ගීතයකට විද්‍යාලය තුළදී සම්බන්ධ වුණේ යැයි කියන සිද්ධියක් වැඩිහිටියන්ට දැනුම් දෙන්නේ යැයි භීතියට පත් පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මිය ගිය පුවතක් මීගමුවෙන් වාර්තා වනවා.

මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක සිසු දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පවත්වා ඇති අතර වැසිකිළිය තුළදී ගෙල වැල දාගෙන මියගොස් සිටි ඔහුගේ දේහය සොයා ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40