AFC Banner
AFC Banner
Empty Ad

ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අවධානමක

කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ඇන්ටිජන් පරික්ෂණ ඇණහිටීම මෙන්ම ශල්‍ය මුව ආවරණ හිගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් ඇතුලු කාර්යමණ්ඩලය බරපතල අවදානමකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස් බී මැදිවත්ත මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?