AFC Banner
Empty Ad
Empty Ad

ගෝල් ටයිටන්ස් කණ්ඩායමෙන් ලකුණු 181ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරගය තරගය අද (31) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ප්‍රථමයෙන් පන්දුට පහර දුන් ගෝල් ටයිටන්ස් සිය පන්දුවාර 20 අවසානයේදී ලකුණු 180 ක් ලබා ගත්තා

ශෙවෝන් ඩෙනියෙල් ලකුණු 33ක් ද,භානුක රාජපක්ෂ 48ක් ද ගෝල් ටයිටන්ස් වෙනුවෙන් ලබා ගත්තා. දසුන් ශානක 42යි

පන්දු යැවිමේදී ෂනාවාස් කඩුලු 2ක් සහ බිනුර එක් කඩුල්ලක් ලබා ගත්තා.දඹුල්ල අවුරා කණ්ඩාය ජය සදහා 181ක් ගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?