ගෝරිල්ලා රංජි හෙරොයින් සමග කොටුවෙයි

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නායකයකු වන දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකාබද්ධව සිදුකල මෙහෙයුමකදී ඉන්දියාවෙිදී අත්අඩංගුවට පත් සින්නයියා ගුණසේකරමි නොහොත් කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයකු වන ගොරිල්ලා රංජි නොහොත් රත්නම් රංජිත් කුමාර් සහ ඔහුගේ සහෝදරයා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.26 වන දින බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 162/656, මාදම්පිටිය පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1100 ට, පැය 1130 ට දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වනසින්නයියා ගුණසේකරමි නොහොත් කිඹුලා ඇලේ ගුණා ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු වන අතර මොහු මනුශ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සෘජුවම සම්බන්ධ වයස අවුරුදු 45 ක් වන මාදම්පිටිය පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි සහ ඔහුගේ සහෝදරයා වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 74 මිලි ග්‍රෑම් 880 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද 2022.07.12 වන දින මාදම්පිටිය ප්‍රදේශයේ දී ප්‍රදීපන් නැමැති පුද්ගලයාට වෙඩි තැබීම සඳහා රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි උපදෙස් ලබා දී ඇති බවට කරන ලද විමර්ශණ වලදී අනාවරණය විය. අත්අඩංගුවට ගත් හෙරොයින් වල දළ වටිනාකම රුපියල් 800,000.00 ක් පමණ වේ.

45a532c5 47f1 48d7 8f5c aae64d833ed3
b4a1d3cb 110b 420b 8ef8 bba4466756fc
f14780cb 2fbb 449f 9dbd ddb1c0cd5458
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57