ගොවීන්ට සදහා යළිත් විශ්‍රාම වැටුප්

ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?