AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් 48කට රැකියා අවිනිශ්චිතභාවයක්

ඊයේ (23) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48කට නොහැකි වු බවයි.

පැය 10ක කාලයක් ගුවන් ගමන් ප්‍රමාදයක් ඇති වීම නිසා අදාළ පිරිස තම රටට නොඑවන ලෙස දකුණු කොරියාව ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් රැකියා අවිනිශ්චිතභාවයක් ඇති වන බවයි අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?