ගිනිකෙළි කම්හලක් පිපිරෙයි – විශාල දේපළ හානියක්

වෙඩි බෙහෙත් ආශ්‍රිත ව නිෂ්පාදන කටයුතු සිදු කරන ගිනිකෙළි කර්මාන්තශාලාවක විශාල පිපිරීමක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, කටාන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු ව ඇති බවයි.

මෙම පිපිරීමෙන් කර්මාන්ත ශාලාවේ වෙඩි බෙහෙත් ආශ්‍රයෙන් නිපදවා තිබූ ගිනිකෙළි ද්‍රව්‍යයන් පුපුරා ගොස් තිබෙනවා.

මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු නැතත්, දේපළ හානිය නම් ඉහළ බවටයි වාර්තා වන්නේ.

එහි නිෂ්පාදනය කර තිබූ සහ ඊට යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් මෙම පිපිරීමෙන් විනාශයට පත් ව ඇත්තේ කර්මාන්ත ශාලාවට රුපියල් 2,500,000ක අලාභයක් ද සිදු කරමින්.

මෙම පිපිරුමට හේතුව ඇතුළත සහ පිටත තිබූ අධික උෂ්ණත්වය බවටයි සැක පළ කරන්නෙ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07