ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට දිවයිනට ළගා වී තිබෙනවා.

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ කියා සිටියේ එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද රාත්‍රී 7 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !