AFC Banner
Empty Ad
Empty Ad

ගාලු මුවදොර වෙරළේ මළ සිරුරක් (වීඩියෝ)

ගාලු මුවදොර පිටිය අසල වෙරළ තීරයට පුද්ගල මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

අද දහවල් කාලයේ මුහුදේ පාවෙමින් තිබු මෙම මළ සිරුර පස්වරු වන විට ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙකු වන අතර හිසේ ලේ ගලන තුවාලයක් ද ඇති බව සඳහන්.

මෙය ඝාතනයක් ද නැතහොත් දියේ ගිලී මිය යෑමක් ද යන්න පිළිබද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?