ගාල්ල බන්ධාගාරයේ ගැටුමක් – රැඳවියෙක් රෝහල් ගතකෙරේ

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමක් ඇතිව තිබෙනවා.

එම ගැටුමෙන් තුවාල ලැබූ එක් රැඳවියෙක් ගැටුමෙන් තුවාල ලබා අද (25) පෙරවරුවේ ගාල්ල, ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.