AFC Banner
Empty Ad
Empty Ad

ගායන ශිල්පියෙකු ජිවිතයෙන් සමුගනී

ගායන ශිල්පියෙකු මෙන්ම දක්ෂ වාදකයෙකු වූ අජිත් අම්බලන්ගොඩ ඊයේ (31) රාත්‍රියේ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේම පදිංචි (50) හැවිරිදි අයෙක්.ඔහු ගමන් කළ යතුරුපැදිය කුඩා ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?