ගලි බවුසර් 100ක් මිල දී ගැනීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

අදාළ ආයතන සතුව පවතින උපයෝගිතා වාහනවල හිඟය රජයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි බාධාවක් වී ඇති බව හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් උපයෝගිතා වාහන කඩිනමින් මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

image

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted