ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වැලිගමදී පිස්සු නටයි ?

ගමනාගමන මණ්ඩලයට අයත් ඇතැම් බස්රථ වැලිගම බස් නැවතුම්පොළ හරහා ධාවනය නොකර ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන බවට මගී ජනතාව චෝදනා කරනු ලබනවා.

ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා යටතේ ධාවනය වන ඇතැම් බස්රථ දිවා කාලයේ දී සහ රාත්‍රී කාලයේදී වැලිගම ප්‍රධාන බස් බස්නැවතුම්පොල හරහා ගමන් නොකර මුහුදුබඩ මාර්ගයේ ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වන බවත් මෙ නිසා දුර ගමන් සේවා බස්රථයක් ඔස්සේ දුර ගමන් සේවා යාමට බලාපොරොත්තු වන මගි ජනතාව බස්රථයක් පැමිණෙතැයි බලාපොරොත්තු වෙන් වැලිගම ප්‍රධාන බස් නැවතුම්පොළ අසල රැදි සිටියත් ඇතැම් බස් රථ එම ස්ථානයට නොපැමිණීමෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්වෙන බවත් මගී ජනතාව පෙන්වා දෙනවා.

මේ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු කියා සිටියේ මගී ජනතාවගෙන් මේ පිළිබඳව පැමිණිලි ලැබුණොත් වහාම අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නා බව පැවසීය එ සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරකථන අංක 0117555555 වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03