AFC Banner
Empty Ad
Empty Ad

ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද සවස 05.46ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මේ වනවිට ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?