කෝටි 04ක මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධව කාන්තාවක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දිනයේ දී වත්තල, ආසිරි උයන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබුණේ ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව එම වැටලීමේ දී වත්තල, හෑදල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙක් සමඟ රුපියල් කෝටි 04කට ආසන්න හැෂ් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 137 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එම සැකකරුවන් සැකකරු සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරන මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යාම සඳහා ආධාර අනුබල දීමේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29ක කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු සහ සැකකාරිය වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57