කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
විරෝධතාවක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මීගමුව ලෙල්ලමේ ධීවරයින් පිරිසක් විසින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
3
+1
4
+1
3
+1
+1
4