AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් 19 වෛරසය සියයට 430 කින් ඉහළට

ඉන්දියාවේ කොවිඩ් 19 වයිරසය සියයට 430 කින් ඉහල ගොස් තිබෙනවා.

පසුගිය දින 19 ඇතුළත ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 13,200 ක් හදුනාගැනුනු බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අද නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?