කොරෝනා වැළඳී මන්ත්‍රීවරියක් මිය යයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි පී.ධර්මදාස පුංචි කුමාරි ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

55 හැවිරිදි ඇය වවුනියාව මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇය වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරියක ලෙස නගර සභාවට තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?