AFC Banner
AFC Banner
Empty Ad

කොප් 29 සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙවත් කොප් 29 සමුළුව අද (11) සිට ආරම්භ වනවා.

අසර්බයිජානයේ බකු අගනුවර දී මෙවර එම සමුළුව පැවැත්වෙනවා.

රටවල් 200ක පමණ නියෝජිතයින් මෙම සමුළුවට සහභාගිවන අතර; එය නොවැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට රටවල් සැලසුම් කරන්නේ කෙසේ ද යන්න මෙවර සමුළුවේ දී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?