මහ වැස්සෙන් උඩරට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවෙයි

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල නුවරඑළිය – උඩුපුස්සැල්ලාව මාර්ගය සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබෙනවා.

අද (30) අලුයම් කාලයේ සිට ගිගුරුම් සහිත වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇදහැලෙමින් තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ මාර්ග කොටස් මතට විශාල පස් කඳු කඩා වැටීම් ද දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ඒ අවටින් ගලා බසිනා කාසල්රි ජලාශයේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57