“කෙනිල්වර්ත්” වතුයායේ ගින්නක් (ඡායාරූප)

ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ වතු නිවාස පෙළක ඇතිවූ ගින්නකින් නිවාස කිහිපයකට හානි සිදුවුණා.

ගිනිගත්හේන පොලිසිය පවසන්නේ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවයි.

ගින්නෙන් අවතැන්වූ පිරිසක් ඥති නිවාසවල තාවකාලිකව පදිංචි කරවීමට වතුයායේ පාලන අධිකාරිය කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?