AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි නිලධාරිනිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක් තියුණු ආයුධයකින් පහර ඝාතනය කළ සැකකරු ලබන අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (28) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (27) උදෑසන මෙම ඝාතනය සිදුව තිබුණ අතර, මෙලෙස ඝාතනය ලක්වුණේ 30 හැවිරිදි ආර්.එම්. දීපශිකා නැමති කාන්තාවක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?