Empty Ad
AFC Banner
Empty Ad

කුවේටයේදී මියගිය කාන්තාවක් හඳුනාගන්න මහජන සහාය ඉල්ලයි

කුවේට් රාජ්‍යයේ දී මිය ගිය ශ්‍රී ලංකික කාන්තාවකගේ ඥාතීන් සොයා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවගේ සහාය ඉල්ලා තිබෙනවා.

66 හැවිරිදි මෙම කාන්තාව කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව. ඇයගේ ලිපිනය ලෙස දක්වා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසයි.

ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම්, දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : [email protected] හෝ කොන්සියුලර් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
3
+1
2
+1
25
+1
9
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?