කිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් ආණ්ඩුවට නැහැ – ජනපති අනුර

සංවිධානාත්මක පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව කිසිඳු අතරමැදි සමාදානයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

පාතාලය සහ ඒ හා බැඳුනු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව භාරගෙන ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ පොළොන්නරුව ගොවි රැළියට අද (12) එක්වෙමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ආණ්ඩුවට කිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නොමැති බවත්, ආණ්ඩුවට ඇත්තේ රට විනාශයට පත් කළ දූෂිතයින්ට දඬුවම්දීම සඳහා වූ චේතනාව පමණක් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

දූෂිතයින්ට දඬුවම් ලබාදීමකින් තොරව හෝ අපරාධවලට දඬුවම් ලබාදීමකින් තොරව රට ගොඩනැඟීමේ බලාපොරොත්තුවට යාමට නොහැකි බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16