කිලෝ 100කට වැඩි හෙරොයින් එක්ක දෙදෙනකු අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) පෙරවරුවේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, වීරකැටිය ප්‍රදේශයේ දියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන විශේෂ පොලිස් සාකච්ඡාවක් ද අද දහවල් 12.30ට වීරකැටිය පොලිස් ස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?